දකුණු අප්‍රිකාව රුසියාව සහ චීනය සමඟ ඒකාබද්ධ යුද අභ්‍යාසයකට සූදානම් වෙයි

දකුණු අප්‍රිකාව රුසියාව සහ චීනය සමඟ ඒකාබද්ධ යුද අභ්‍යාසයකට සූදානම්

දකුණු අප්‍රිකාව රුසියාව සහ චීනය සමඟ ඒකාබද්ධ යුද අභ්‍යාසයකට සූදානම්

රුසියාව සහ චීනය සමඟ ඒකාබද්ධ යුද අභ්‍යාසයක් සිදුකිරීමට දකුණු අප්‍රිකාව සූදානම් වනවා.

යෝජිත යුද අභ්‍යාසය බටහිර රටවල දැඩි විවේචනයට ලක්ව ඇති අතර දකුණු අප්‍රිකාව සදහන් කරන්නේ එය මිත්‍රයින් අතර පවත්නා ගනුදෙනුවක් බවයි. ඒ සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් දකුණු අප්‍රිකා, රුසියා විදේශ අමාත්‍යවරුන් අතර පැවැත්වුණා. රුසියාවට පක්ෂපාත රටක් ලෙසයි දකුණු අප්‍රිකාව සැලකෙන්නේ. මේ අතර ඇමෙරිකාවේ භාණ්ඩාගාර ලේකම්වරයා ද හෙට දිනයේ දී දකුණු අප්‍රිකාවේ සංචාරයක නිරතවීමට නියමිත බව විදෙස් මාධ්‍ය සදහන් කරනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *