විදේශ සේවා කාර්යංශයෙන් පිළිකා රෝගීන්ට රුපියල් මිලියන 100ක්

0
විදේශ සේවා කාර්යංශයෙන් පිළිකා රෝගීන්ට රුපියල් මිලියන 100ක්

විදේශ සේවා කාර්යංශයෙන් පිළිකා රෝගීන්ට රුපියල් මිලියන 100ක්

විදේශ සේවා නියුක්ති කාර්යංශය ක්‍රියාත්මක කරන පිළිකා රෝගීන්ට ඖෂධ සැපයීම වෙනුවෙන් පවතින විශේෂ ගිණුමට රුපියල් මිලියන 500ක් හෙවත් රුපියල් කෝටි 50ක් ලබාදීම ව්‍යාපෘතියේ පළමු තැන්පතුව ලෙස රුපියල් මිලියන 100ක් හෙවත් කෝටි 10ක් එම කාර්යංශය පසුගියදා පිරිනැමීය.

මෙහිදී අදාල අරමුදලට අවශ්‍ය රුපියල් කෝටි 40 විදේශ රැකියා ක්ෂේත්‍රයට අදාල සියළුම පාර්ශවයන්ගේ දායකත්වය අපේක්ෂා කරන අතර එමගින් එම ව්‍යාපෘතියේ අරමුණ සාක්ෂාත් කරගැනීමේ හැකියාව පවතින බවත් කාර්යාංශ සභාපති ඇතුළු කාර්යය මණ්ඩලයේ කැපවීමෙන් සම්පූර්ණ කිරීම අපේක්ෂා කරයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed

WP2Social Auto Publish Powered By : XYZScripts.com