දේශීය පුවත් ව්‍යාපාරික බිත්තර සඳහා නව උපරිම සිල්ලර මිලක් නියම කරයි 3 weeks ago Editor3 ජනපති බිත්තර ආනයනයට අනුමැතිය ලබා නොදෙන පාර්ශවයන් ගෙන වාර්තාවක් ඉල්ලයි (20)වැනි දා මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සුදු බිත්තරයක් සඳහා රුපියල් 44ක උපරිම සිල්ලර මිලක් සහ දුඹුරු බිත්තරයක් සඳහා රුපියල් 46ක උපරිම සිල්ලර මිලක් දක්වමින්, පාරිභෝගික කටයුතු අධිකාරියේ සභාපතිවරයා විසින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. Editor3 See author's posts Tags: ගැසට් නිවේදනය, පාරිභෝගික කටයුතු අධිකාරිය, බිත්තරය, සිල්ලර මිල Continue Reading Previous යල කන්නයේ දී දිවයිනේ සියලුම ගොවීන්ට මඬ පොහොර නොමිලේNext මහල් නිවාස මිලදී ගැනීම් 80%ක් පමණ අඩු වෙලා – ඉදිකිරීම් ක්ෂේත්රයේ 650,000ට පමන රැකියා අහිමි වෙලා More Stories දේශීය පුවත් රාජ්‍ය නිලධාරීන්ගේ මුද්‍රාවලට සමාන ව්‍යාජ මුද්‍රා තොගයක් අත්අඩංගුවට 16 hours ago Editor3 දේශීය පුවත් සියලු පෞද්ගලික රෝහල් ඇතුළු සෞඛ්‍ය ආයතන පෙබරවාරි 28ට පෙර ලියාපදිංචිය අනිවාර්යයි 16 hours ago Editor3 දේශීය පුවත් මාර්තු 15වැනිදා වන විට පාසල් නිල ඇඳුම් – අධ්‍යාපන ඇමති 16 hours ago Editor3 Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Δ