බිත්තර සඳහා නව උපරිම සිල්ලර මිලක් නියම කරයි

රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව සතුව ඉන්දීය බිත්තර කෝටි 2ක සංචිතයක්

රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව සතුව ඉන්දීය බිත්තර කෝටි 2ක සංචිතයක්

(20)වැනි දා මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සුදු බිත්තරයක් සඳහා රුපියල් 44ක උපරිම සිල්ලර මිලක් සහ දුඹුරු බිත්තරයක් සඳහා රුපියල් 46ක උපරිම සිල්ලර මිලක් දක්වමින්, පාරිභෝගික කටයුතු අධිකාරියේ සභාපතිවරයා විසින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

 

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *