දේශපාලන දේශීය පුවත් තරුණයන් පුනරුත්ථාපනයට යැවීමට පෙර දූෂිත හොර දේශපාලඥයන් පුනරුත්ථාපනය කළ යුතුයි Editor3 January 19, 2023 0 තරුණයන් පුනරුත්ථාපනයට යැවීමට පෙර දූෂිත හොර දේශපාලඥයන් පුනරුත්ථාපනය කළ යුතුයි තරුණයන් පුනරුත්ථාපනයට යැවීමට පෙර දූෂිත හොර දේශපාලඥයන් පුනරුත්ථාපනයට යැවිය යුතු බව සමගි ජන බලවේගය පක්ෂයේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා පාර්ලිමේන්තුවේදී (18) පැවසීය. සරත් ෆොන්සේකා මහතා මෙසේ පැවසුවේ පුනරුත්ථාපන කාර්යාංශ පනත් කෙටුම්පත පිළිබඳ විවාදයේදීය. About The Author Editor3 See author's posts Share this:TweetWhatsAppShare on TumblrTelegram Related Continue Reading Previous මැතිවරණ වියදම් නියාමන පනත වහා සම්මත කර ගන්න – ශ්‍රී ලංකා මැතිවරණ නිරීක්ෂණ ජාතික මධ්‍යස්ථානයNext මුලික ඉල්ලීම් ඉටුකිරීමට ආණ්ඩුවට ලබාදුන් කාලය අවසන් – ආර්. සම්බන්දන් More Stories දේශීය පුවත් කටුනායක ගුවන්තොටුපළට ජපානයෙන් අධි තාක්ෂණික උපකරණ ප්‍රදාන Editor3 July 5, 2025 0 දේශීය පුවත් මීමුරේ තාවකාලික වැසේ Editor3 July 5, 2025 0 දේශීය පුවත් ව්‍යාපාරික පර්පෙචුවල් සමාගමේ ව්‍යාපාර කටයුතු අත්හිටුවීම දීර්ඝ කෙරේ Editor3 July 5, 2025 0 Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Δ