කුච්චවේලි ප්‍රදේශයේ රු. මි 614ක(වොන් බිලියන 2.1ක) දකුණු කොරියානු ආධාර යටතේ ප්‍රජා මූලික සංචාරක සංවර්ධන ව්‍යාපෘතියක්

දකුණු කොරියානු ආධාර යටතේ ත්‍රිකුණාමලයේ කුච්චවේලි ප්‍රදේශයේ රුපියල් මිලියන 614ක (වොන් බිලියන 2.1ක) ප්‍රජා මූලික සංචාරක සංවර්ධන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට කැබිනට් මණ්ඩලය විසින් අනුමත කර ඇත.

යෝජිත සම්පූර්ණ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා දකුණු කොරියානු වොන් බිලියන 2.172ක මූල්‍ය ආධාර ලබා දීමට දකුණු කොරියාව එකඟ වී ඇති බව කැබිනට් ප්‍රකාශය මඟින් අනාවරණය වෙයි.

එහි පළමු අදියර ලෙස අදාළ සංචාරක සංවර්ධන ව්‍යාපෘතියේ සම්පූර්ණ සැලැස්ම සකස් කිරීම, පුහුණු වැඩසටහන සකස් කිරීම සහ නියමු පුහුණු වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම සඳහා කොරියානු වොන් මිලියන 400ක ප්‍රදානයක් ලබාදීමට එකඟ වී ඇත.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *