දකුණු කොරියානු ආධාර

කුච්චවේලි ප්‍රදේශයේ රු. මි 614ක(වොන් බිලියන 2.1ක) දකුණු කොරියානු ආධාර යටතේ ප්‍රජා මූලික සංචාරක සංවර්ධන ව්‍යාපෘතියක්

දකුණු කොරියානු ආධාර යටතේ ත්‍රිකුණාමලයේ කුච්චවේලි ප්‍රදේශයේ රුපියල් මිලියන 614ක (වොන් බිලියන 2.1ක) ප්‍රජා මූලික සංචාරක සංවර්ධන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට...