ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර විදුලි බලය සම්ප්‍රේෂණය කිරීමේ ව්‍යාපෘතියක් – ඉන්දීය මාධ්‍ය වාර්තා

0
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර විදුලි බලය සම්ප්‍රේෂණය කිරීමේ ව්‍යාපෘතියක් - ඉන්දීය මාධ්‍ය වාර්තා

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර විදුලි බලය සම්ප්‍රේෂණය කිරීමේ ව්‍යාපෘතියක් - ඉන්දීය මාධ්‍ය වාර්තා

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර විදුලි බලය සම්ප්‍රේෂණය කිරීමේ ව්‍යාපෘතියක් ස්ථාපනය කිරීම සඳහා දෙරටේ “ඉහළ මට්ටමේ” සාකච්ඡා ආරම්භ කිරීමට සැලසුම් කර ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ.

මෙම සැලසුම් පිළිබඳව තොරතුරු දන්නා පුද්ගලයින් දෙදෙනෙකු උපුටා දක්වමින් එම මාධ්‍ය වාර්තා පළ වී ඇත.‍

ඔවුන් පවසා ඇත්තේ, රාජ්‍ය අංශයේ විදුලි උත්පාදන ආයතනයක් වන පවර් ග්‍රිඩ් කෝපරේෂන් ඔෆ් ඉන්ඩියා නමැති ආයතනය මේ වන විටත්, ඊට අදාළ මූලික වාර්තාවක් පිළියෙල කර ඇති බව ය.

මෙම සාකච්ඡා පැවැත්වෙන්නේ, ආර්ථික අර්බුදය හමුවේ ශ්‍රී ලංකාව විදුලි බල හිඟයකට මුහුණ පා සිටින මොහොතක ය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed

WP2Social Auto Publish Powered By : XYZScripts.com