විදුලි ගාස්තු සංශෝධනයට සංශෝධන ඉදිරිපත් කිරීම සඳහා මහජන උපයෝගීතා කොමිසමට කල් දෙයි

0
විදුලි ගාස්තු සං‍‍ශෝධනය ගැන විශේෂ මහජන උපදේශන සැසියක්

විදුලි ගාස්තු සං‍‍ශෝධනය ගැන විශේෂ මහජන උපදේශන සැසියක්

කැබිනට් අනුමැතිය ලැබුණු විදුලි ගාස්තු සංශෝධනයට යම් සංශෝධනයක් ඇත්නම් එය ඉදිරිපත් කිරීම සඳහා මහජන උපයෝගීතා කොමිසමට කාලය ලබා දී තිබේ.

(10) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා කියා සිටියේ කිසියම් සංශෝධනයක් කළ යුතුවන්නේ නම් 2023 පෙබරවාරි මස 15 වැනිදාට හෝ එදිනට පෙර එකී සංශෝධනයන් ඉදිරිපත් කළ යුතු බවය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed

WP2Social Auto Publish Powered By : XYZScripts.com