දක්ෂිණ අධිවේගී මාර්ගයේ බස් රථ ගාස්තුව 10% කින් පහළට

දක්ෂිණ අධිවේගී මාර්ගයේ බස් රථ ගාස්තුව 10% කින් පහළට

දක්ෂිණ අධිවේගී මාර්ගයේ බස් රථ ගාස්තුව 10% කින් පහළට

දක්ෂිණ අධිවේගී මාර්ගයේ බස් රථ ගාස්තුව (04)වැනි දා මධ්‍යම රාත්‍රීයේ සිට 10% කින් අඩු කරන බව ප්‍රවාහන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පෙරවරුවේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ප්‍රකාශකර සිටියේය.

අමාත්‍යවරයා තවදුරටත් ප්‍රකාශකර සිටියේ, ඉන්ධන ගාස්තු සහ බස් ගාස්තු වැඩිවීම මත රු. ලක්ෂ 33ක් දක්වා වැඩි වූ අධිවේගී බස් රථවලින් රජයට අයකරන වාර්ෂික බලපත්‍ර ගාස්තුව නැවත 1,296,000 දක්වා අඩු කරන බවයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *