දේශීය පුවත් සුරාබදු දෙපාර්තමේන්තුවට නව සුරාබදු කොමසාරිස් ජනරාල්වරයෙක් Editor3 December 28, 2022 0 නව සුරාබදු කොමසාරිස් ජනරාල්වරයෙකුට කැබිනට් අනුමැතිය ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරී සමන් ජයසිංහ මහතා නව සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා ලෙස පත්කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ. ඒ අනුව 2023 වසරේ ජනවාරි මස 02වනදා සිට මෙම නව පත්කිරීම ක්‍රියාත්මක වනු ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි. About The Author Editor3 See author's posts Share this:TweetWhatsAppShare on TumblrTelegram Related Continue Reading Previous ව්‍යාජ තොරතුරු දී විදේශගතවීම වැළැක්වීම සඳහා නව පියවරNext “ස්වර්ණමහල් ෆයිනෑන්ෂියල් සර්විසස් පීඑල්සී” ආයතනයේ බලපත්‍රය අවලංගු කරයි More Stories දේශීය පුවත් වාර්ෂික ස්ථාන මාරු ගැන සියලුම රාජ්‍ය ආයතනවලට නව චක්‍රලේඛයක් Editor3 May 30, 2026 0 දේශීය පුවත් මුදල් අවභාවිත චෝදනාවකට හිටපු ඇමැති බැසිල් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරිමට නියෝග Editor3 May 30, 2026 0 දේශීය පුවත් සෞඛ්‍යය විද්‍යාවේදී හෙද (BSc Nursing) උපාධිධාරීන් 515කුට පත්වීම්; හෙද සේවයට 13,600ක් බඳවා ගැනීමට සැලසුම් Editor3 May 30, 2026 0 Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Δ