දේශීය පුවත් සුරාබදු දෙපාර්තමේන්තුවට නව සුරාබදු කොමසාරිස් ජනරාල්වරයෙක් Editor3 December 28, 2022 0 නව සුරාබදු කොමසාරිස් ජනරාල්වරයෙකුට කැබිනට් අනුමැතිය ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරී සමන් ජයසිංහ මහතා නව සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා ලෙස පත්කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ. ඒ අනුව 2023 වසරේ ජනවාරි මස 02වනදා සිට මෙම නව පත්කිරීම ක්‍රියාත්මක වනු ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි. About The Author Editor3 See author's posts Share this:Tweet Share on WhatsApp (Opens in new window) WhatsApp Share on Tumblr Share on Telegram (Opens in new window) Telegram Related Continue Reading Previous ව්‍යාජ තොරතුරු දී විදේශගතවීම වැළැක්වීම සඳහා නව පියවරNext “ස්වර්ණමහල් ෆයිනෑන්ෂියල් සර්විසස් පීඑල්සී” ආයතනයේ බලපත්‍රය අවලංගු කරයි More Stories දේශීය පුවත් සිරගත වන භික්ෂූන්ගේ බන්ධනාගාර නීති වෙනස් කිරීමට කමිටුවක්! Editor Eleven October 8, 2026 0 දේශීය පුවත් මුස්ලිම් සෞඛ්‍ය සේවිකාවන්ගේ ඇඳුම් අයිතිය සුරකින්න: මන්ත්‍රීවරුන්ට ලිපියක්! Editor Eleven October 8, 2026 0 දේශීය පුවත් අනෝජන් සිවරාසා බේරාගැනීමට රජයෙන් සවුදි ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්! Editor Eleven October 8, 2026 0 Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Notify me of follow-up comments by email. Notify me of new posts by email. Δ