පොලිස් ස්ථානාධිපතිවරුන් 260කට ස්ථාන මාරුවීම්


රාජ්‍ය නිලධාරීන්ගේ මුද්‍රාවලට සමාන ව්‍යාජ මුද්‍රා තොගයක් අත්අඩංගුවට
පොලිස් ස්ථානාධිපතිවරුන් 260කු සඳහා ස්ථාන මාරුවීම් ලබාදී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.
එකී පිරිස අතර පොලිස් පරීක්ෂකවරුන් 50කු සහ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් 210කු වේ.
මෙම ස්ථාන මාරුවීම් සිදුකිරීම අතර ස්ථානාධිපතිවරුන් ලෙස කටයුතු කළ ඇතැම් ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් සහ පොලිස් පරීක්ෂකවරුන් සාමාන්‍ය රාජකාරි සඳහා යොදවා ඇත.