සිමෙන්ති මිල අඩු කරයි

සිමෙන්ති මිල අඩු කරයි

සිමෙන්ති මිල අඩුකර තිබේ. ඒ අනුව INSEE Sanstha, INSEE Mahaweli Marine Plus යන වෙළෙඳ නාම යටතේ අලෙවි කෙරෙන කිලෝ 50 සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 2750ක් දක්වා අඩුකර තිබේ.

මෙයට සමගාමීව ටෝකියෝ සහ අල්ට්‍රාටෙක් සමාගම් ද සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 2750ක් දක්වා අඩුකර ඇති බවට වාර්තාවෙයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *