එළුමස් සහ ගව මස් ප්‍රවාහනය පළාත් මට්ටමින් අත්හිටුවන්නැයි ජනපතිගෙන් නියෝගයක්

එළුමස් සහ ගව මස් ප්‍රවාහනය පළාත් මට්ටමින් අත්හිටුවන්නැයි ජනපතිගෙන් නියෝගයක්

එළුමස් සහ ගව මස් ප්‍රවාහනය පළාත් මට්ටමින් අත්හිටුවන්නැයි ජනපතිගෙන් නියෝගයක්

එළුමස් සහ ගව මස් දිස්ත්‍රික් සහ පළාත් මට්ටමින් ප්‍රවාහනය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව අත්හිටු වන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් නියෝග කර තිබෙනවා.

ජනාධිපති මාධ්‍ය ඒකකය පැවසුවේ පැවති අධික ශීත කාලගුණ තත්ත්වය හමුවේ උතුර, නැගෙනහිර පළාත්වල ගවයන් සහ එළුවන් මියයාම සැලකිල්ලට ගනිමින් මෙම නියෝගය නිකුත් කර ඇති බවයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *