දේශීය පුවත් රජයේ වාහන ගැන ආණ්ඩුවෙන් තීරණයක් Editor3 December 3, 2022 0 රජයේ වාහන ගැන ආණ්ඩුවෙන් තීරණයක් රජයේ නිලධාරීන්ගේ නිල කටයුතු සඳහා ලබා දෙන රජයේ වාහන, ඔවුන් විශ්‍රාම ගැනීමේදී ඔවුන්ට පවරාගැනීමේ හැකියාව වහාම ක්‍රියාත්මකවන පරිදි අත්හිටුවීමට පියවර ගෙන තිබෙනවා. ඒ මුදල් අමාත්‍යංශය විසින් ලබා ගත් තීරණයකට අනුවයි. About The Author Editor3 See author's posts Share this:TweetWhatsAppShare on TumblrTelegram Related Continue Reading Previous සිව්වන ලෝක කුසලාන සූපවේදී තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායමට සම්මාන රැසක්Next රාජ්‍ය නොවන සංවිධාන ලියාපදිංචිය සරළ කිරීමට නව චක්‍රලේඛයක් More Stories දේශීය පුවත් ව්‍යාපාරික වසරේ මුල් මාස පහේ රු. බිලියන 197 ඉක්මවා ගිය අය-වැය අතිරික්තයක් Editor3 July 13, 2026 0 දේශීය පුවත් රසායනික ද්‍රව්‍ය අධීක්ෂණයට අති නවීන රසායනාගාර උපකරණ ශ්‍රී ලංකාවට Editor3 July 13, 2026 0 දේශීය පුවත් ව්‍යාපාරික 2026 ශීත සෘතුවේදී නව ජාත්‍යන්තර ගුවන් සේවා රැසක් ශ්‍රී ලංකාවට Editor3 July 13, 2026 0 Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Δ