රජයේ වාහන ගැන ආණ්ඩුවෙන් තීරණයක්

රජයේ වාහන ගැන ආණ්ඩුවෙන් තීරණයක්

රජයේ වාහන ගැන ආණ්ඩුවෙන් තීරණයක්

රජයේ නිලධාරීන්ගේ නිල කටයුතු සඳහා ලබා දෙන රජයේ වාහන, ඔවුන් විශ්‍රාම ගැනීමේදී ඔවුන්ට පවරාගැනීමේ හැකියාව වහාම ක්‍රියාත්මකවන පරිදි අත්හිටුවීමට පියවර ගෙන තිබෙනවා.

ඒ මුදල් අමාත්‍යංශය විසින් ලබා ගත් තීරණයකට අනුවයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *