මොනරාගල ඉඩම් හෙක්ටෙයාර් 5000ක් වගා කටයුතු සඳහා තාවකාලික පදනමින් ගොවි ජනතාවට

තාවකාලික පදනමින් මොනරාගල ඉඩම් හෙක්ටෙයාර් 5000ක් වගා කටයුතු සඳහා ගොවි ජනතාවට

තාවකාලික පදනමින් මොනරාගල ඉඩම් හෙක්ටෙයාර් 5000ක් වගා කටයුතු සඳහා ගොවි ජනතාවට

මොනරාගල, කොටියාගල, කැබිලිත්ත ප්‍රදේශයේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සතු නැවත වන වගාව සඳහා වෙන් කර ඇති ඉඩම් හෙක්ටෙයාර් 5000ක්, වගා කටයුතු සඳහා තාවකාලික පදනමින් ගොවි ජනතාවට ලබා දීමට නියමිතව ඇත.

ඉදිරියේදී ඇතිවිය හැකි ආහාර අර්බුදයට මුහුණ දීම සඳහා ඉඩම් වගා කටයුතුවලට යොදා ගැනීම පිළිබඳ සාකච්ඡාවක් ජාතික අරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ දී පැවැත්වුණු අතර එහිදී මේ සම්බන්ධයෙන් සාකච්ඡා වී ඇත.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *