මාසික වැටුපෙන් බැංකු ණය ගෙවන්න අපහසු අයට ණය ප්‍රතිව්‍යුහගතකරණය සිදු කළ හැකි – ශ්‍රී ලංකා මහ බැංකුව

මහ බැංකුව විසින් පිරමීඩ වර්ගයේ තහනම් යෝජනා ක්‍රම 3කට එරෙහිව අපරාධමය නඩු පැවරීමට ඉල්ලීමක්

මහ බැංකුව විසින් පිරමීඩ වර්ගයේ තහනම් යෝජනා ක්‍රම 3කට එරෙහිව අපරාධමය නඩු පැවරීමට ඉල්ලීමක්

මාසික වැටුප් ගන්නා අයට බැංකු ණය ගෙවීමේ අපහසුතාවක් තිබේ නම්, ඒ පිළිබඳව අදාළ බැංකු සමග සාකච්ඡා කර ණය ප්‍රතිව්‍යුහගතකරණය සිදු කළ හැකි බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

යම් ගනුදෙනුකරුවෙකුට ණය ප්‍රතිව්‍යුහගතකරණයට අදාළ කටයුතු සිදු නොවේ නම් මූල්‍ය පාරිභෝගික සබඳතා දෙපාර්තමේන්තුවට ඒ පිළිබඳව ඉල්ලීමක් කළ හැකි බව (24)වැනි දා පැවති මාධ්‍ය හමුවකදී ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝජ්‍ය අධිපතිනි T.M.J.Y.P. ප්‍රනාන්දු ප්‍රකාශ කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *