චාමික කරුණාරත්නට වසරක ක්‍රිකට් තහනමක් සහ ඇ. ඩොලර් 5000ක දඩයක්

චාමික කරුණාරත්නට වසරක ක්‍රිකට් තහනමක් සහ ඇ. ඩොලර් 5000ක දඩයක්

චාමික කරුණාරත්නට වසරක ක්‍රිකට් තහනමක් සහ ඇ. ඩොලර් 5000ක දඩයක්

ඕස්ට්‍රේලියාවේ පැවැති විස්සයි20 ලෝක කුසලාන තරගාවලියට සහභාගි වූ ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක චාමික කරුණාරත්න එම තරගාවලිය අතරතුරදී විනය විරෝධීව හැසිරීමට වරදකරු වීම නිසා ඔහුට වසරක ක්‍රිකට් තහනමක් පනවා එය වසරකට අත්හිටුවූ බවත් ඊට අමතරව ඔහුට ඇමරිකානු ඩොලර් 5000 ක දඩයක් ද පැනවූ බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උසස් නිලධාරියෙක් (23) පස්වරුවේ පැවසීය.

එම තරගාවලියේදී ක්‍රීඩකයන් සම්බන්ධයෙන් ඉදිරිපත් වූ පැමිණි විභාග කිරීමට පත්කළ ත්‍රිපුද්ගල කමිටුව චාමික චෝදනාවලට වැරදිකරු බව ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුවට දැනුම් දී ඇති බවත් විධායක කමිටුව මෙම දඩුවම පැනවූ බවත් එම නිලධාරියා වැඩි දුරටත් සදඟන් කළේය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *