මියන්මාර ජාතික දිනය සැමරීම නිමිත්තෙන් දේශපාලන සිරකරුවන් 6,000 කට නිදහස

මියන්මාර ජාතික දිනය සැමරීම නිමිත්තෙන් දේශපාලන සිරකරුවන් 6,000 කට නිදහස

මියන්මාර ජාතික දිනය සැමරීම නිමිත්තෙන් දේශපාලන සිරකරුවන් 6,000 කට නිදහස

මියන්මාර හමුදා රජය, දේශපාලන සිරකරුවන් 6,000ක් නිදහස් කිරීමට තීරණය කර ඇතැයි එරට මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

එම 6,000 අතරේ විදේශිකයෝ තිදෙනෙක්ද වෙති. එම තිදෙනා නම්, බි්‍රතාන්‍යයේ හිටපු තානාපතිවරයකු, ජපාන චිත්‍රපට නිෂ්පාදකවරයකු සහ සිරදඬුවම් විඳින ප්‍රජාතන්ත්‍රවාදී නායිකා අවුන් සාන් සූකීගේ උපදේශකවරයකු ලෙස කටයුතු කළ ඕස්ටේ්‍රලියානු ජාතිකයෙකි.

මියන්මාර ජාතික දිනය සැමරීම නිමිත්තෙන් මෙමෙ දේශපාලන සිරකරුවන්ට නිදහස ලබා දීමට මියන්මාර රජය තීරණය කළ බවද පැවැසෙයි.

මියන්මාර හමුදාව, ප්‍රජාතන්ත්‍රවාදී නායිකා අවුන් සාන් සූ කී බලයෙන් නෙරපා රටේ පාලන බලය අත්පත් කර ගනිද්දී 16,000 කට වැඩි පිරිසක් අත්අඩංගුවට ගත්තේය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *