ඉරාන ජනරජයේ නිර්මාතෘ අයතුල්ලා කොමේනිගේ පාරාම්පරික නිවසට විරෝධතාකරුවන් ගිනි තබයි

ඉරාන ජනරජයේ නිර්මාතෘ අයතුල්ලා කොමේනිගේ පාරාම්පරික නිවසට විරෝධතාකරුවන් ගිනි තබයි

ඉරාන ජනරජයේ නිර්මාතෘ අයතුල්ලා කොමේනිගේ පාරාම්පරික නිවසට විරෝධතාකරුවන් ගිනි තබයි

ඉරාන ජනරජයේ නිර්මාතෘ අයතුල්ලා කොමේනිගේ පාරාම්පරික නිවසට විරෝධතාකරුවන් පිරිසක් ගිනි තබා තිබේ.

ඉරානයේ කොමීන් නම් නගරයේ අයතුල්ලා කොමේනිගේ මෙම නිවස පිහිටා තිබෙනවා. නිවස ගිනි ගන්නා ආකාරය සමාජ මාධ්‍ය ඔස්සේ ද ප්‍රචාරය වී ඇත. කෙසේවෙතත් සිද්ධිය සම්බන්ධයෙන් ඉරාන රජය මෙතෙක් ප්‍රකාශයක් කර නැත. මෙම නිවස පසුගිය කාලය තුළ දී කෞතුකාගාරයක් වශයෙන් ක්‍රියාත්මක වූ බවයි වාර්තා වේ.
මාෂා අම්නි නම් තරුණියක් පොලිස් අත්අඩංගුවේ දී මිය යාමත් සමඟ පසුගිය කාලය තුළ දී ඉරානය තුළ විරෝධතා ව්‍යාපාර ආරම්භ වුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *