දරුවන්ගේ- කාන්තාවන්ගේ ගැටළු යොමු කිරීමට ක්‍ෂණික දුරකථන අංක දෙකක්

දරුවන්ගේ- කාන්තාවන්ගේ ගැටළු යොමු කිරීමට ක්‍ෂණික දුරකථන අංක දෙකක්

දරුවන්ගේ- කාන්තාවන්ගේ ගැටළු යොමු කිරීමට ක්‍ෂණික දුරකථන අංක දෙකක්

දරුවන්ට සහ කාන්තාවන්ට මුහුණදීමට සිදුවන ගැටළු යොමු කිරීමට කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබලගැන්වීමේ රාජ්‍ය අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක ළමා ආරක්‍ෂණ අධිකාරිය සහ කාන්තා කාර්යාංශය ක්‍ෂණික දුරකථන අංක දෙකක් හදුන්වා දී තිබේ.

ළමුන් මුහුණ දෙන ගැටලු පැය 24 පුරාම 1929 අංකයට ඉදිරිපත් කළ හැකි බවත් කාන්තාවන් සම්බන්ධ පැමිණිළි 1938 යන අංකයට රාජකාරි දිනයන්හි පෙරවරු 8.30 සිට පස්වරු 5.15 දක්වා ඉදිරිපත් කළ හැකි බවත් එම රාජ්‍ය අමාත්‍යංශය පවසයි.

ළමුන් පිළිබඳ පැමිණිළි සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි යන භාෂා ත්‍රිත්වයෙන්ම ඉදිරිපත් කළ හැකි බවද එම අමාත්‍යංශය වැඩි දුරටත් සඳහන් කරයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *