ව්‍යාපාරකරණය පහසු කරන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවට සාමාජිකයන් පත් කරයි

0
ශ්‍රී ලංකාවේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සංගමය විසින් ප්‍රධාන ජාත්‍යන්තර ආයතන කිහිපයකට ලිපියක්

ශ්‍රී ලංකාවේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සංගමය විසින් ප්‍රධාන ජාත්‍යන්තර ආයතන කිහිපයකට ලිපියක්

මෙරට ව්‍යාපාර පහසු කිරීමේ දර්ශකයේ අගය ඉහළ නැංවීම සම්බන්ධයෙන් පැන නැගී ඇති ගැටලු අධ්‍යයනය කර යෝජනා හා නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවට සාමාජික මන්ත්‍රීවරු පත් කර තිබෙනවා.

මෙම විශේෂ කාරක සභාවේ සභාපති ධූරය සදහා පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ මහතා පත් කළ බව කතානායක මහින්ද යාපා අබේවර්ධණ මහතා (16) පාර්ලිමේන්තුවට නිවේදනය කළා.

නසීර් අහමඩ්, අරවින්ඩ් කුමාර්, අනුර ප්‍රියදර්ශන යාපා, ධර්මලිංගම් සිද්ධාර්ථන්, මොහොමඩ් මුසම්මිල්, චමින්ද විජේසිරි, වරුණ ලියනගේ, සංජීව එදිරිමාන්න, නාලක කෝට්ටෙගොඩ, කෝකිලා ගුණවර්ධන, ලලිත් වර්ණකුමාර, යන මන්ත්‍රීවරුන් මෙහි සෙසු සාමාජිකයන් වනවා.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com