රජයේ රෝහල් සඳහා නැවතත් ගෙවීමේ වාට්ටු ක්‍රමයක්! ත්‍රෛලෝක විජය පත්‍ර භෝගය ගැනත් තීරණයක්!

රජයේ රෝහල් සඳහා නැවතත් ගෙවීමේ වාට්ටු ක්‍රමය ක්‍රියාත්මක කිරීමට මෙවර අයවැය මගින් යෝජනා කර තිබේ.

එහි පළමු අදියර ලෙස ජාතික සහ මූලික රෝහල්වල එම ක්‍රමය ස්ථාපනය කිරීමට යෝජනා කර තිබුණි. එසේම කුරුණෑගල, බදුල්ල සහ පොළොන්නරුව රෝහල් ශික්ෂණ රෝහල් ලෙස උසස් කිරීමටද මෙවර අයවැය මගින් යෝජනා කර තිබේ.

මේ අතර ත්‍රෛලෝක විජය පත්‍ර භෝගය අපනයනය සඳහා නිෂ්පාදනය කිරීමේ හැකියාව සම්බන්ධයෙන් සොයා බැලීමට යෝජනා කරන බව ජනාධිපතිවරයා ප්‍රකාශ කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *