රාජ්‍ය ආයතන පුරප්පාඩු සඳහා දැනට රජයේ සේවයේ නියුතු උපාධිධාරීන් බඳවා ගැනීමට යයි

රජයේ ආයතනවල සියලුම ආකාරයේ උත්සව සඳහා රජයේ මුදල් වැය නොකරන ලෙස නැවත වරක් ඉල්ලීමක්

රජයේ ආයතනවල සියලුම ආකාරයේ උත්සව සඳහා රජයේ මුදල් වැය නොකරන ලෙස නැවත වරක් ඉල්ලීමක්

ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තු, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සහ සුරාබදු දෙපාර්තමේන්තුවේ පවතින පුරප්පාඩු සඳහා දැනට රජයේ සේවයේ නියුතු උපාධිකාරීන් බඳවා ගන්නා බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

එම දෙපාර්තමේන්තුවල ව්‍යාවස්ථාවන් උල්ලංඝනය නොවන පරිදි හා කැබිනට් මණ්ඩලයේත් රාජ්‍ය සේවා කොමිෂන් සභාවෙත් අනුමැතිය සහිතව තරග විභාගයකින් එම බඳවා ගැනීම් සිදුකරන බවද රජ්‍ය ඇමැතිවරයා කීවේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *