“මන්කි පොක්ස්” ආසාදිතයෙකු වාර්තාවීම පිළිබදව බිය විය යුතු නෑ – සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්

"මන්කි පොක්ස්" ආසාදිතයෙකු වාර්තාවීම පිළිබදව බිය විය යුතු නෑ - සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්

"මන්කි පොක්ස්" ආසාදිතයෙකු වාර්තාවීම පිළිබදව බිය විය යුතු නෑ - සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්

මන්කි පොක්ස් වෛරසය ආසාදනය වනුයේ ඉතාම සමීප ඇසුරකින් නිසා මෙරටින් එවැනි ආසාදිතයෙකු වාර්තාවීම පිළිබදව බියක් ඇතිකර ගත යුතු නැතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පැවසීය.

එමෙන්ම ශ්‍රී ලංකාව තුළ රෝග ආවේක්ෂණ පද්ධතිය නිවැරදිව ක්‍රියාත්මක වන නිසා අදාල ආසාදිතයා කඩිනමින් හඳුනා ගැනීමට හැකි වූ බවද අසේල ගුණවර්ධන මහතා, සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් කරමින් තව දුරටත් සඳහන් කර සිටියේය.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *