ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් නව ඇමරිකානු තානාපති කාර්යාලය විවෘත කරයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් නව ඇමරිකානු තානාපති කාර්යාලය විවෘත කරයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් නව ඇමරිකානු තානාපති කාර්යාලය විවෘත කරයි

ශ්‍රී ලංකාවේ නව ඇමරිකානු තානාපති කාර්යාලය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් (28)වන දා විවෘත කළ බව ඇමරිකානු තානාපති ජූලි චන්ග් මහත්මිය සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් පැවසුවාය.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති ජුලි චන්ග් මහත්මිය ඇමරිකානු රාජ්‍ය දෙපාර්තුමේන්තුවේ කළමනාකරණ උප ලේකම් ජෝන් බෑස් මහතා ඇතුළු නිලධාරීහු පිරිසක් සහභාගි වූහ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *