විදෙස් රටවල සිටින සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් 12කට රතු වරෙන්තු නිකුත් කරයි – වැඩි දෙනෙක් ගම්පහ දිස්ත්‍රික්කයෙන්

0
කෝටි 50ක් වටිනා මත්ද්‍රව්‍ය සමග 4ක් අත්අඩංගුවට

කෝටි 50ක් වටිනා මත්ද්‍රව්‍ය සමග 4ක් අත්අඩංගුවට

විදෙස් රටවල සිට මෙරට තුළ මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙය වන පුද්ගලයින් 12 දෙනෙකු සඳහා රතු වරෙන්තු නිකුත් කර ඇති බවත්, ඉන් කිහිපදෙනෙකු ගම්පහ දිස්ත්‍රික්කයේ පුද්ගලයින් බවටත්, බස්නාහිර පළාත් උතුර නියෝජ්‍ය පොලිස්පති රොෂාන් ප්‍රේමරත්න මහතා,  දිස්ත්‍රික් කමිටු රැස්වීමට එක්වෙමින් ප්‍රකාශකර සිටියේය.

 

ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයා තව දුරටත් ප්‍රකාශකර සිටියේ ඇතැම් පොලිස් නිලධාරින් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග සමීපව කටයුතු කරන බවට තොරතුරු අනාවරණය වී ඇති බවය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed

WP2Social Auto Publish Powered By : XYZScripts.com