දේශීය පුවත් විදුලි බිලට 2.5%ක සමාජ ආරක්ෂණ බද්දක් Editor3 October 27, 2022 0 විදුලි ගාස්තු ඉහළ නැංවීම යෝජනාවට ලිඛිතව අදහස් හා යෝජනා ඉදිරිපත් කිරීමට අවස්ථාව විදුලි ගාස්තුවට මේ මස 1 වැනිදා සිට සියයට 2.5ක සමාජ ආරක්ෂණ බද්දක් එකතු වන බව මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පැවසීය. පාර්ලිමේන්තුවේදී පසුගියදා සම්මත වූ සමාජ ආරක්ෂණ පනත අනුව මෙම බද්ද එකතු වන බවත් රත්නායක මහතා වැඩිදුරටත් කීය. About The Author Editor3 See author's posts Share this:TweetWhatsAppShare on TumblrTelegram Related Continue Reading Previous අධිකරණ පනත් තුනකට කතානායකගේ සහතිකය; මේ මස 25සිට බලාත්මකයිNext රසායනික සංඝඨක නියාමනය සදහා නව රෙගුලාසි ගෙන එන බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට දැනුම් දෙයි More Stories දේශීය පුවත් කිරි ගවයින් ගෙන්විමට ගෙවන ලද කෝටි 211ක් බලධාරීන්ගෙන් අය කරගැනීමට කටයුතු කරන ලෙස නිර්දේශයක් Editor3 June 7, 2025 0 දේශීය පුවත් ජනාධිපති සමාව යටතේ අනුමැතිය නොලැබූ සිරකරුවෙක් නිදහස් කිරීම ගැන ජනාධිපති කාර්යාලයෙන් නිවේදනයක් Editor3 June 7, 2025 0 දේශීය පුවත් රුපියල් 5000ක අල්ලසක් ගත් උසාවි නිලධාරියෙක් අත්අඩංගුවට Editor3 June 7, 2025 0 Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Δ