දේශීය පුවත් විදුලි බිලට 2.5%ක සමාජ ආරක්ෂණ බද්දක් Editor3 October 27, 2022 0 (17) රෑ සිට විදුලි ගාස්තුව අඩුවෙයි; ක්‍රියාත්මක කිරීම මුදල් අමාත්‍යාංශයේ උපදෙස් ලැබීමෙන් පසු විදුලි ගාස්තුවට මේ මස 1 වැනිදා සිට සියයට 2.5ක සමාජ ආරක්ෂණ බද්දක් එකතු වන බව මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පැවසීය. පාර්ලිමේන්තුවේදී පසුගියදා සම්මත වූ සමාජ ආරක්ෂණ පනත අනුව මෙම බද්ද එකතු වන බවත් රත්නායක මහතා වැඩිදුරටත් කීය. About The Author Editor3 See author's posts Share this:TweetWhatsAppShare on TumblrTelegram Related Continue Reading Previous අධිකරණ පනත් තුනකට කතානායකගේ සහතිකය; මේ මස 25සිට බලාත්මකයිNext රසායනික සංඝඨක නියාමනය සදහා නව රෙගුලාසි ගෙන එන බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට දැනුම් දෙයි More Stories දේශීය පුවත් පිරිමි දරුවෙකුගේ නිරුවත් වීඩීයෝ සහ ඡායාරූප නිෂ්පාදනය කළ සැකකරුවෙක් අත්අඩංගුවට Editor3 April 26, 2025 0 දේශීය පුවත් EPF ආයෝජනය කළ කෝටි 2179ක් වෙනුවෙන් කිසිදු ප්‍රතිලාභයක් ලැබී නෑ – ජාතික විගණන කාර්යාලය Editor3 April 26, 2025 0 දේශීය පුවත් මාධ්‍යවේදී ෆසීර් උසාවියෙන් එළියට ඇද දැමීම ගැන ක්‍රියාමාර්ගයක් ගන්න – ප්රවෘත්ති දෙපාර්තමේන්තුව Editor3 April 26, 2025 0 Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Δ