දේශීය පුවත් අධිකරණ පනත් තුනකට කතානායකගේ සහතිකය; මේ මස 25සිට බලාත්මකයි Editor3 October 27, 2022 0 පනත් කෙටුම්පත් 2කට කතානායකගේ සහතිකය පසුගිය ඔක්තොබර් 19 වැනිදා පාර්ලිමේන්තුවේදී සම්මත වූ ඇටෝර්නි බලපත්‍ර (සංශෝධන), අන්තිම කැමති පත්‍ර (සංශෝධන), වංචා වැළැක්වීමේ (සංශෝධන) යන පනත් කෙටුම්පත් තුනට කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා (25) සිය සහතිකය සටහන් කළේය. මේ අනුව එම පනත් තුන (25) සිට බලාත්මක විය. About The Author Editor3 See author's posts Share this:TweetWhatsAppShare on TumblrTelegram Related Continue Reading Previous ක්‍රීඩක ක්‍රීඩිකාවන් 51 දෙනකුට ත්‍යාග ලෙස සහන පදනමක් මත රජය ලබාදුන් නිවාස යළි පවරා ගැනීමටNext විදුලි බිලට 2.5%ක සමාජ ආරක්ෂණ බද්දක් More Stories දේශපාලන දේශීය පුවත් කුමාර ජයකොඩිගේ ටෙලිකොම් මූල්‍ය වංචා සහ ඔහුගේ වෘත්තීය සුදුසුකම් ගැන නලීන් බණ්ඩාර කියයි Editor3 April 11, 2026 0 දේශීය පුවත් දේවාල අරමුදල් පෞද්ගලික වත්කම් නෙවෙයි, ‘පොදු දේපළක්’ – අභියාචනාධිකරණය Editor3 April 11, 2026 0 දේශීය පුවත් CID අධ්‍යක්ෂකට අභියාචනාධිකරණයෙන් අතුරු තහනම් නියෝගයක් Editor3 April 11, 2026 0 Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Δ