දේශීය පුවත් ව්‍යාපාරික සතොස අලෙවිසැල් හි අත්‍යාවශ්‍ය භාණ්ඩ සඳහා පනවා තිබූ තොග සීමාවන් ඉවතට 3 months ago Editor3 සතොස වෙළෙඳ සල් 300කට මත්පැන් අලෙවි බලපත්‍ර නිකුත් කිරීමට සුරාබදු දෙපාර්තමේන්තුව සැලසුම් ලංකා සතොස අලෙවිසැල් හි අත්‍යාවශ්‍ය භාණ්ඩ සඳහා පනවා තිබූ තොග සීමාවන් (24) දින සිට ඉවත් කර ඇති බව සීමාසහිත ලංකා සතොස සමාගම නිවේදනය කර සිටී. මේ අනුව ඕනෑම ප්‍රමාණයන්ගෙන් අත්‍යාවශ්‍ය භාණ්ඩ සීමාවකින් තොරව මිලදී ගත හැකි බව ලංකා සතොස වැඩිදුරටත් සඳහන් කරයි. Editor3 See author's posts Tags: අත්‍යාවශ්‍ය භාණ්ඩ, නිවේදනය, මිලදී ගත හැකි, ලංකා සතොස Continue Reading Previous “Eco Tablet” ඉන්ධන සංකලන පෙත්ත ගැන ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් පැහැදිලි කිරීමක්Next ගැසට් පත්‍ර 4කට මුදල් කාරක සභාවේ අනුමැතිය හිමි වේ More Stories දේශීය පුවත් ව්‍යාපාරික මිල්කෝ සමාගමෙි කල් ඉකුත් වූ කිරිපිටි ටෙන්ඩරයකින් රු. මි 100ක් ගසා කාළා 17 hours ago Editor3 දේශීය පුවත් අනුරුද්ධ බණ්ඩාරගේ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගන්න ශ්‍රේෂ්ඨාධිකරණයේ අවසර 17 hours ago Editor3 දේශපාලන දේශීය පුවත් මෛත්‍රීගේ සමාව අයැදීම කතෝලික සභාව පිළිනොගනී 17 hours ago Editor3 Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Δ