දේශීය පුවත් ව්‍යාපාරික සතොස අලෙවිසැල් හි අත්‍යාවශ්‍ය භාණ්ඩ සඳහා පනවා තිබූ තොග සීමාවන් ඉවතට Editor3 October 26, 2022 0 සතොස අත්‍යාවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල අඩු කරයි ලංකා සතොස අලෙවිසැල් හි අත්‍යාවශ්‍ය භාණ්ඩ සඳහා පනවා තිබූ තොග සීමාවන් (24) දින සිට ඉවත් කර ඇති බව සීමාසහිත ලංකා සතොස සමාගම නිවේදනය කර සිටී. මේ අනුව ඕනෑම ප්‍රමාණයන්ගෙන් අත්‍යාවශ්‍ය භාණ්ඩ සීමාවකින් තොරව මිලදී ගත හැකි බව ලංකා සතොස වැඩිදුරටත් සඳහන් කරයි. About The Author Editor3 See author's posts Share this:TweetWhatsAppShare on TumblrTelegram Related Continue Reading Previous “Eco Tablet” ඉන්ධන සංකලන පෙත්ත ගැන ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් පැහැදිලි කිරීමක්Next ගැසට් පත්‍ර 4කට මුදල් කාරක සභාවේ අනුමැතිය හිමි වේ More Stories දේශීය පුවත් ව්‍යාපාරික ගමනාගමන මණ්ඩලයේ අබලි ලෝහ බැහැර කිරීමට කැබිනට් අනුමැතිය Editor3 July 28, 2026 0 දේශීය පුවත් රුවන්පුර අධිවේගී මාර්ගයේ පළමු අදියරට ටෙන්ඩර් කැඳවීමට කැබිනට් අනුමැතිය Editor3 July 28, 2026 0 දේශීය පුවත් සමුද්‍රීය ආරක්ෂක මෙහෙයුම් මගින් රජයට මිලියන 719ක දැවැන්ත ආදායමක් Editor3 July 28, 2026 0 Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Δ