ඖෂධයක් මිලදි ගැනීමට “මෙඩි සර්ච්” නමින් ජංගම දුරකතන යෙදවුමක්

0
2026–2030 ජාතික ඖෂධ ප්‍රතිපත්තියක් හඳුන්වාදීමට සැලසුම්

2026–2030 ජාතික ඖෂධ ප්‍රතිපත්තියක් හඳුන්වාදීමට සැලසුම්

කිසියම් ඖෂධයක් මිලදි ගැනීමට අවශ්‍ය පුද්ගලයකුට එම ඖධය තිබෙන ළඟම ඔසුසල, එම ඖෂධයේ මිල හා එය මිලදී ගත හැකි ආකාරය ඇතුළත් තොරතුරු ලබගත හැකි ජංගම දුරකතන යෙදවුමක් හඳුන්වා දී ඇත.

එම නව ජංගම දුරකතන යෙදුම “මෙඩි සර්ච්” නමින් නම්කර තිබෙන අතර පාරිභෝගිකයන්ට ඉතා පහසුවෙන් නොමිලයේ එමගින් තොරතුරු ලබාගත හැකි වීම විශේෂයකි.

රටේ පවතින අර්බුදකාරී තත්ත්වය හේතුවෙන් ඇතැම් ඖෂධ හිඟව තිබෙන අතර ඒවා සෑම ඔසුසලකම නොමැති වීමෙන් පාරිභෝගිකයන්ට ඖෂධ මිලදී ගැනීමට බොහෝ දුෂ්කරතාවලට මුහුණ පෑමට සිදුව තිබේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *