පෝෂණ ඌනතා ගැන සමීක්ෂණයක්

පෝෂණ ඌනතා ගැන සමීක්ෂණයක්

පෝෂණ ඌනතා ගැන සමීක්ෂණයක්

ජනතාවගේ පෝෂණ ගැටලු හඳුනාගැනීම සඳහා සමීක්ෂණයක් දීප ව්‍යාප්තව පැවැත්වීමට සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා අදාළ අංශවලට උපදෙස්දී ඇත.

දරුවන්ගේ පෝෂණ ඌනතා සම්බන්ධයෙන් පසුගිය දිනවල විවිධ වාර්තා පළවිය. මේ සමීක්ෂණය පවත්වන්නේ එම තොරතුරු සත්‍යය දැයි තහවුරු කර කරගැනීම සඳහාය.

මෙම සමීක්ෂණය මගින් ලබාගන්නා තොරතුරු සහ දත්ත පදනම් කරගෙන අවශ්‍ය ක්‍රියාමාර්ග තීරණය කෙරෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *