මූල්‍ය බුද්ධි ඒකකය විසින් මූල්‍යමය දඬුවම් පැනවීමට කටයුතු කරනවා – මහ බැංකුව

සේවක වැටුප් වැඩි කිරීම පිළිබඳ මහ බැංකුවෙන් නිවේදනයක්

සේවක වැටුප් වැඩි කිරීම පිළිබඳ මහ බැංකුවෙන් නිවේදනයක්

මූල්‍ය ආයතනවල අනුකූලතාව බලාත්මක කිරීම සඳහා මූල්‍ය බුද්ධි ඒකකය විසින් මූල්‍යමය දඬුවම් පැනවීමට කටයුතු කරන බව මහ බැංකුව පවසනවා.

2006 අංක 6 දරණ මුදල් ගණුදෙනු වාර්තා කිරීමේ පනතේ 19/1 සහ 19/2 වගන්ති මගින් පැවරී ඇති බලතල අනුවයි මෙය ක්‍රියාත්මක කෙරෙන්නේ. ඒ අනුව මුදල් ගණුදෙනු වාර්තා කිරීමේ පනතේ ප්‍රතිපාදන උල්ලංඝනය කරන මූල්‍ය ආයතන සඳහා දඩ මුදල් නියම කෙරෙනවා.

දඩමුදලේ ප්‍රමාණය තීරණය කිරීමේ දී පනත උල්ලංඝනය කරමින් සිදුකරන කාර්යයේ ස්වභාවය සහ බැරෑරුම්කම සැළකිල්ලට ගෙන දඬුවම් නියම කරන බවයි මහ බැංකුව නිවේදනය කරන්නේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *