අද රටේ ඇත්තේ ප්‍රජාතන්ත්‍රවාදයක් නොව ප්‍රභූතන්ත්‍රවාදයක් – මැකො සභාපති මහින්ද දේශප්‍රිය

කොට්ඨාස සීමා නීර්ණය කිරීමේ ජාතික කමිටුවක්

කොට්ඨාස සීමා නීර්ණය කිරීමේ ජාතික කමිටුවක්

තරුණ පරපුරට අද දවසේ ප්‍රමාණවත් අවස්ථාවක් සැලසී නැත්තේ බොහෝ පක්ෂ අභ්‍යන්තරයේ පැහැදිලි ප්‍රජාතන්ත්‍රවාදී ගති ලක්ෂණ නොමැති වීම හේතුවෙන් බව මැතිවරණ කොමිෂන් සභාවේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවසීය.

අද රටේ ඇත්තේ ප්‍රජාතන්ත්‍රවාදයක් නොව ප්‍රභූතන්ත්‍රවාදයක් බවද ඔහු සඳහන් කළේය.

දේශප්‍රිය මහතා මෙසේ පැවසුවේ ප්‍රජාතන්ත්‍රවාදී දිනය වෙනුවෙන් කොළඹදී සංවිධාන කෙරුණු වැඩසටහනකට සහභාගි වෙමිනි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *