පාරිසරික විදෙස් පුවත් තිස් වසරක කාලය තුළ සාගර කැස්බෑවුන් මිලියන 1.1ක් නීති විරෝධීව දඩයම් කරලා Editor3 September 11, 2022 0 තිස් වසරක කාලය තුළ සාගර කැස්බෑවුන් මිලියන 1.1ක් නීති විරෝධීව දඩයම් කරලා පසුගිය තිස් වසරක කාලය පුරා, සාගර කැස්බෑවුන් මිලියන 1.1ක් නීති විරෝධී ආකාරයට දඩයම් කර ඇතැයි ඇමෙරිකාවේ ඇරිසෝනා විශ්ව විද්‍යාලයේ විද්‍යාඥයෝ පවසති. විද්‍යාඥයන් මෙසේ පවසන්නේ 1990 සිට 2020 තෙක් වසර 30ක කාලය පුරා ලබා ගත් දත්ත ඇසුරින් සකස් කළ නව අධ්‍යයන වාර්තාවක් මගිනි. About The Author Editor3 See author's posts Share this:TweetWhatsAppShare on TumblrTelegram Related Continue Reading Previous අපි න්‍යෂ්ටික අවි බලය සහිත රාජ්‍යයක් බවට පත් වී අවසන් – උතුරු කොරියා නායක කිම් ජොන් උන්Next ගොවින්ට අවශ්‍ය පෙහොර සහ අනෙකුත් යෙදවුම් මිලදී ගැනීම සදහා ඩොලර් මිලියන 40ක් More Stories පාරිසරික විදෙස් පුවත් ඉතිහාසයේ ප්රබලතම ‘එල් නිනෝ’ තත්ත්වය ඉදිරියට: සාගර ජීවීන් සහ මුහුදු මට්ටම කෙරෙහි දැඩි බලපෑම් Editor3 August 25, 2026 0 විදෙස් පුවත් හයිටියේ අගනුවර සන්නද්ධ කල්ලි ප්‍රහාරයකින් 47ක් මියයයි: 22කට තුවාල Editor3 August 25, 2026 0 විදෙස් පුවත් පුද්ගලයන් සහ නෞකා 60ක් ඉලක්ක කරමින් ඇමරිකාවෙන් නව සම්බාධක: ඉරානයෙන් ප්‍රබල ප්‍රතිචාරයක් Editor3 August 25, 2026 0 Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Δ