2023 අධ්‍යයන වාර්ෂය සඳහා පාසල් පොත්වලට කෝටි 1648ක්

2023 අධ්‍යයන වාර්ෂය සඳහා පාසල් පොත්වලට කෝටි 1648ක්

2023 අධ්‍යයන වාර්ෂය සඳහා පාසල් පොත්වලට කෝටි 1648ක්

ඉදිරි 2023 අධ්‍යයන වාර්ෂය සඳහා පාසල් පෙළපොත් මුද්‍රණය කිරීමට රුපියල් කෝටි 1648ක පමණ මුදලක් වැය වෙතැයි අපෙක්ෂා කරන බව අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කරයි.

ඒ අනුව නව අධ්‍යයන වර්ෂයට අවශ්‍ය පාසල් පෙළපොත්වලින් සියයට 45ක පමණ ප්‍රමාණයක් රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාව මගින්ද අනෙක් සියයට 55ක ප්‍රමාණය පෞද්ගලික මුද්‍රණකරුවන් හවුල්වී මුද්‍රණය කිරීමට නියමිත බවද එම අමාත්‍යංශය කියයි.

පාසල් පෙළ පොත් මුද්‍රණයට අම්‍ය කඩදාසි ඉන්දියානු ණය ආධාර යටතේ ආනායනය කරන බවද එම අමාත්‍යංශය පවසයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *