ඩොලර් බිලියන 430ක වටිනාකමකින් යුත් දේශගුණික පැකේජයට බයිඩන් අත්සන් තබයි

ඩොලර් බිලියන 430ක වටිනාකමකින් යුත් දේශගුණික පැකේජයට බයිඩන් අත්සන් තබයි

ඩොලර් බිලියන 430ක වටිනාකමකින් යුත් දේශගුණික පැකේජයට බයිඩන් අත්සන් තබයි

ඇමෙරිකා ඉතිහාසයේ විශාලතම දේශගුණික පැකේජයට ජනාධිපති ජෝ බයිඩන් අත්සන් තැබුවා.

ඩොලර් බිලියන 430 ක වටිනාකමකින් යුත් මෙම දේශගුණික බිල්පත තුළින් උද්දමනය අඩුකිරීමට සැළසුම් කර තිබෙනවා. ගෘහස්ථ හරිතාගාර වායු විමෝචනය කපා හැරීමට මෙන්ම ඖෂධ මිල අඩු කිරීමට ද ඒ තුළින් සැළසුම්කර තිබෙනවා. ධවල මන්දිරයේ පැවති උත්සවයක දී ඩිමොක්‍රටික් පක්ෂ සෙනෙට් සභික ජෝ මැන්චින් ඇතුළු පිරිසක් සමගයි ජනාධිපති ජෝ බයිඩන් මෙම අත්සන් තැබීමට එක්ව තිබුණේ.

මෙම පනත අත්සන් කිරීම සදහා ජනාධිපති ජෝ බයිඩන් භාවිත කළ පෑන, ජෝ මැන්චින්ගේ අතට ලබාදුන් අතර එහිදී ඔහු කියා ඇත්තේ මෙය සමබර පනතක් වනු ඇති බවයි

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *