දේශීය පුවත් මහජන ආරක්ෂාව වෙනුවෙන් සන්නද්ධ හමුදාව – විශේෂ ගැසට් නිවේදනයක් Editor3 August 21, 2022 0 රට පුරා සන්නද්ධ හමුදා කැඳවීමට ජනපතිගෙන් ආඥාවක් මහජන ආරක්ෂාව උදෙසා සන්නද්ධ හමුදා සාමාජිකයින් රාජකාරීවල යෙදවීමට අදාළ අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ මහජන ආරක්ෂක පනතින් ජනාධිපතිවරයාට පැවරී ඇති බලතලවලට අනුවයි. පරිපාලන දිස්ත්‍රික්ක 25ම ආරක්ෂාව සදහා ත්‍රිවිධ හමුදා සාමාජිකයින් යෙදවීමට මෙමගින් අවසරය හිමිවනවා. About The Author Editor3 See author's posts Share this:Tweet Share on WhatsApp (Opens in new window) WhatsApp Share on Tumblr Share on Telegram (Opens in new window) Telegram Related Continue Reading Previous වයස අවුරුදු 2ට අඩු දරුවන් සිටින මව්වරුන් විදේශ ගතවීමට අදාළ චක්‍රලේඛය නිකුත් කරයිNext සතියකට ලබාදෙන ඉන්ධන ප්‍රමාණය ලබාගැනීමේ හැකියාව ජනතාවට නෑ; ඉන්ධන ලබාගැනීමේ පැහැදිළි අඩුවක් More Stories දේශීය පුවත් නව අධ්‍යාපන සංස්කරණ යටතේ පාසල් බෑග්වල බර අඩු කිරීමට පියවර: 2027 සිට 6 ශ්‍රේණියට මොඩියුල ක්‍රමවේදයක් Editor Eleven September 11, 2026 0 දේශීය පුවත් “එතෙර දිරිය” විදේශ රැකියා නියුක්තිකයන්ගේ නිවාස ණය යෝජනා ක්‍රමය ක්‍රියාත්මකයි Editor Eleven September 11, 2026 0 දේශපාලන දේශීය පුවත් ඥානසාර හිමියන්ට මෛත්‍රීපාල සිරිසේන ලබා දුන් ජනපති පොදු සමාව ශ්‍රේෂ්ඨාධිකරණය අවලංගු කරයි Editor Eleven September 10, 2026 0 Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Notify me of follow-up comments by email. Notify me of new posts by email. Δ