දේශීය පුවත් මහජන ආරක්ෂාව වෙනුවෙන් සන්නද්ධ හමුදාව – විශේෂ ගැසට් නිවේදනයක් Editor3 August 21, 2022 0 රට පුරා සන්නද්ධ හමුදා කැඳවීමට ජනපතිගෙන් ආඥාවක් මහජන ආරක්ෂාව උදෙසා සන්නද්ධ හමුදා සාමාජිකයින් රාජකාරීවල යෙදවීමට අදාළ අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ මහජන ආරක්ෂක පනතින් ජනාධිපතිවරයාට පැවරී ඇති බලතලවලට අනුවයි. පරිපාලන දිස්ත්‍රික්ක 25ම ආරක්ෂාව සදහා ත්‍රිවිධ හමුදා සාමාජිකයින් යෙදවීමට මෙමගින් අවසරය හිමිවනවා. About The Author Editor3 See author's posts Share this:Tweet Share on WhatsApp (Opens in new window) WhatsApp Share on Tumblr Share on Telegram (Opens in new window) Telegram Related Continue Reading Previous වයස අවුරුදු 2ට අඩු දරුවන් සිටින මව්වරුන් විදේශ ගතවීමට අදාළ චක්‍රලේඛය නිකුත් කරයිNext සතියකට ලබාදෙන ඉන්ධන ප්‍රමාණය ලබාගැනීමේ හැකියාව ජනතාවට නෑ; ඉන්ධන ලබාගැනීමේ පැහැදිළි අඩුවක් More Stories දේශීය පුවත් විදෙස් පුවත් අනෝජන් සිවරාසා යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන්: සවුදියේ ශ්‍රී ලංකා තානාපතිගෙන් තහවුරු කිරීමක්! Editor Eleven October 10, 2026 0 දේශපාලන දේශීය පුවත් චීන තානාපති සහ විමල් වීරවංශ අතර විශේෂ හමුවක් චීන තානාපති කාර්යාලයේදී! Editor Eleven October 10, 2026 0 දේශීය පුවත් 14 හැවිරිදි සිසුවා අපයෝජනය කළ ගුරුවරියට වසර 8ක බරපතල වැඩ සහිත සිරදඬුවම්! Editor Eleven October 10, 2026 0 Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Notify me of follow-up comments by email. Notify me of new posts by email. Δ