ජූනි මසදී පුද්ගලයෙකුට මූලික අවශ්‍යතා සපුරා ගනිමින් මාසයක් ජීවත්වීමට රු.12444/- ප්‍රමාණවත් ලූ

ජූනි මසදී පුද්ගලයෙකුට මූලික අවශ්‍යතා සපුරා ගනිමින් මාසයක් ජීවත්වීමට රු.12444/- ප්‍රමාණවත්

ජූනි මසදී පුද්ගලයෙකුට මූලික අවශ්‍යතා සපුරා ගනිමින් මාසයක් ජීවත්වීමට රු.12444/- ප්‍රමාණවත්

එක් පුද්ගලයෙකුට මූලික අවශ්‍යතා සපුරා ගනිමින් ශ්‍රී ලංකාවේ මාසයක් ජීවත් වීම සඳහා ඉකුත් ජූනි මසදී අවම රුපියල් 12444ක මුදලක් ප්‍රමාණවත් වූ බව ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ නවතම වාර්තා පෙන්වා දෙයි.

දිස්ත්‍රික්ක වශයෙන් ගත් කළ ඉකුත් ජූනි මස මූලික අවශ්‍යතා සපුරා ගනිමින් කොළඹ දිස්ත්‍රික්කයේ මාසයක් ජීවත් වීම සඳහා අවම රුපියල් 13421ක මුදලක් අවශ්‍ය වූ බවත් එය ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්කයක මූලික අවශ්‍යතා සපුරා ගනිමින් මාසයක් ජීවත්වීම සඳහා අවශ්‍ය වැඩිම මුදල බවත් එම වාර්තාවේ සඳහන් වේ.

ඉකුත් ජූනි මස මොණරාගල දිස්ත්‍රික්කයේ මූලික අවශ්‍යතා සපුරා ගනිමින් මාසයක් ජීවත් වීම සඳහා රුපියල් 11899ක මුදලක් අවශ්‍ය වූ බවත් එය ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්කයක මූලික අවශ්‍යතා සපුරා ගනිමින් මාසයක් ජීවත් වීමට අවශ්‍ය වූ අඩුම මුදල බවත් ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව නිකුත් කළ වාර්තාවේ දැක්වේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *