දේශීය පුවත් සෞඛ්‍යය ඩෙංගු අධිඅවදානම් කලාප 56ක්; සතියකදී ඩෙංගු රෝගීහු 1590ක් Editor3 August 18, 2022 0 ගතවු දින 10ක කාලය තුළ පමණක් ඩෙංගු රෝගීන් 900කට අධික සංඛ්‍යාවක් ඩෙංගු රෝගීන් 1590ක් පසුගිය සතියක කාලයේදී වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි. එම රෝගීන්ගෙන් සියයට 50.8 ක්ම වාර්තා වී ඇත්තේ බස්නාහිර පළාතෙනි. මේ අතර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 56ක් ඩෙංගු අධිඅවදානම් කලාප ලෙස නම් කර ඇති බව ඩෙංගු මර්දන ඒකකය පවසයි. About The Author Editor3 See author's posts Share this:TweetWhatsAppShare on TumblrTelegram Related Continue Reading Previous කෝටි 24ක කොකේන් සමඟ පෝලන්ත ජාතිකයෙක් කටුනායක ගුවන්තොටුපලේදී අත්අඩංගුවටNext වතුකරයට online වෛද්‍ය ප්‍රතිකාර හා උපදේශන සේවාවක් More Stories දේශීය පුවත් අධිකරණ සහ බන්ධනාගාර කටයුතු බාධාවකින් තොරව පවත්වා ගෙන යාමට ලැප්ටොප් පරිගණක Editor3 December 18, 2025 0 දේශීය පුවත් පාරිසරික වන අලියා පිලිස්සීමේ සිද්ධියේ සැකකරුවන් රක්ෂිත බන්ධනාගාරයට Editor3 December 18, 2025 0 දේශීය පුවත් ජනාධිපති ලේකම් කාර්යාලය වාහන 29ක් අස්ථානගත වීම පිළිබඳ නඩුවට නියෝගයක් Editor3 December 18, 2025 0 Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Δ