දේශීය පුවත් සෞඛ්‍යය ඩෙංගු අධිඅවදානම් කලාප 56ක්; සතියකදී ඩෙංගු රෝගීහු 1590ක් Editor3 August 18, 2022 0 ගතවු දින 10ක කාලය තුළ පමණක් ඩෙංගු රෝගීන් 900කට අධික සංඛ්‍යාවක් ඩෙංගු රෝගීන් 1590ක් පසුගිය සතියක කාලයේදී වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි. එම රෝගීන්ගෙන් සියයට 50.8 ක්ම වාර්තා වී ඇත්තේ බස්නාහිර පළාතෙනි. මේ අතර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 56ක් ඩෙංගු අධිඅවදානම් කලාප ලෙස නම් කර ඇති බව ඩෙංගු මර්දන ඒකකය පවසයි. About The Author Editor3 See author's posts Share this:Tweet Share on WhatsApp (Opens in new window) WhatsApp Share on Tumblr Share on Telegram (Opens in new window) Telegram Related Continue Reading Previous කෝටි 24ක කොකේන් සමඟ පෝලන්ත ජාතිකයෙක් කටුනායක ගුවන්තොටුපලේදී අත්අඩංගුවටNext වතුකරයට online වෛද්‍ය ප්‍රතිකාර හා උපදේශන සේවාවක් More Stories දේශපාලන දේශීය පුවත් එයාර්බස් ගනුදෙනුව: නාමල් රාජපක්ෂ සැකකරුවෙකු ලෙස නම් කිරීමට නීතිපතිගෙන් උපදෙස් Editor Eleven September 14, 2026 0 දේශීය පුවත් පාරිසරික අයහපත් කාලගුණය නිසා යාල ජාතික වනෝද්‍යානයේ 1 සහ 2 කලාප තාවකාලිකව වසා දැමීමට පියවර Editor Eleven September 14, 2026 0 දේශීය පුවත් බල්ලන් ලියාපදිංචිය අනිවාර්යයි : නොකළොත් 2,000ක දඩයක් Editor Eleven September 14, 2026 0 Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Notify me of follow-up comments by email. Notify me of new posts by email. Δ