දේශීය පුවත් සෞඛ්‍යය සෞඛ්‍ය පණිවුඩ ප්‍රචාරය සදහා රෝහල් 600කට පුළුල් තිර රුපවාහිනී Editor3 August 13, 2022 0 සෞඛ්‍ය පණිවුඩ ප්‍රචාරය සදහා රෝහල් 600කට පුළුල් තිර රුපවාහිනී සෞඛ්‍ය පණිවුඩ ලබා දෙමින් ජනතාව දැනුම්වත් කිරීමට දිවයින පුරා රෝහල් 600කට පුළුල් තිර රුපවාහිනී පද්ධතියක් ස්ථාපිත කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය පියවර ගෙන තිබෙනවා. වත්මන් ප්රවණතා සැලකිල්ලට ගනිමින් එකවර දිවයිනේ රෝහල් පද්ධතිය ආශ්‍රිතව කඩිනමින් සෞඛ්‍ය පණිවුඩ ප්‍රචාරය කිරීම මෙහි අරමුණයි. About The Author Editor3 See author's posts Share this:TweetWhatsAppShare on TumblrTelegram Related Continue Reading Previous ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ සඳහා අයදුම්පත් කැඳවිමේ අවසන් දිනය දීර්ඝ කරයිNext GSP+, IMF සහ මානව හිමිකම් කවුන්සිලය කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරන්න – යුරෝපා සංගමයේ තානාපතිවරුන් ජනාධිපති හමුවී දන්වයි More Stories දේශීය පුවත් ව්‍යාපාරික දිගින් දිගටම ඉහළ යන ඩොලරය; ප්‍රධානතම වාණිජ බැංකුවල ඩොලරයේ ගැනුම් හා විකුණුම් මිල ගණන් Editor3 May 21, 2026 0 දේශීය පුවත් නීතිවිරෝධී රූපවාහිනී සම්ප්‍රේෂණ මධ්‍යස්ථානයක් පොලීසියෙන් වටලයි Editor3 May 21, 2026 0 දේශීය පුවත් ‘පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු සුරේෂ් සලේ’ බව දිලීප පීරිස් අධිකරණයට දැනුම් දේ Editor3 May 21, 2026 0 Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Δ