GSP+, IMF සහ මානව හිමිකම් කවුන්සිලය කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරන්න – යුරෝපා සංගමයේ තානාපතිවරුන් ජනාධිපති හමුවී දන්වයි

GSP+, IMF සහ මානව හිමිකම් කවුන්සිලය කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරන්න - යුරෝපා සංගමයේ තානාපතිවරුන් ජනාධිපති හමුවී දන්වයි

GSP+, IMF සහ මානව හිමිකම් කවුන්සිලය කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරන්න - යුරෝපා සංගමයේ තානාපතිවරුන් ජනාධිපති හමුවී දන්වයි

යු‍රෝපා සංගමයට අයත් රටවල තනාපතිවරුන් පිරිසක් (10) දිනයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමු වී තිබේ.

එහිදී ඔවුන් GSP+, IMF සහ මානව හිමිකම් කවුන්සිලය කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරන ලෙසට රනිල් වික්‍රමසිංහ මහතාට දැනුම් දී ඇත.

යුරෝපා සංගමයේ තානාපතිවරුන් සඳහන් කර ඇත්තේ, මෙය සාර්ථක කර ගැනීම සඳහා රජය විසින් ස්ථිර වශයෙන් යම් පියවර ගනු ලබනු ඇතැයි බලාපොරොත්තු වන බවය.

රට මුහුණ දෙන අභියෝගාත්මක කාලයේදී යුරෝපා සංගමය ශ්‍රී ලංකාවට සහය ලබා දෙන බව යුරෝපා සංගමයේ තානාපතිවරුන් ප්‍රකාශ කර තිබේ.

ඔවුන් වැඩිදුරටත් අවධාරණය කර ඇත්තේ, මානව හිමිකම්, නිදහසේ අදහස් පළ කිරීමේ අයිතිය, සිවිල් අයිතිවාසිකම් ඇතුළු කරුණු මෙහිදී සුරැකිය යුතු බවය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *