දේශීය පුවත් “පැමිණීමේ සීමාව” නොසලකා හරින ලෙස විභාග කොමසාරිස් ජෙනරාල්වරයාගෙන් ඉල්ලීමක් Editor3 August 13, 2022 0 උසස් පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක් රටේ පැවති කොවිඩ් තත්ත්වය සහ විවිධ ගැටළු හේතුවෙන් 2022 උසස් පෙළ විභාගයට මුහුණ දෙන පාසල් සිසුන්ගේ පාසල් පැමිණීමේ සියයට අසූවේ (80%) සීමාව නොසළකන ලෙස විභාග කොමසාරිස් ජෙනරාල්වරයා අධ්‍යාපන නිලධාරීන්ගෙන් සහ විදුහල්පතිවරුන්ගේ ඉල්ලීමක් කර තිබෙනවා. About The Author Editor3 See author's posts Share this:TweetWhatsAppShare on TumblrTelegram Related Continue Reading Previous පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ වින්දිතයන්ට පාප් වහන්සේගෙන් යූරෝ ලක්ෂයක්Next ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ සඳහා අයදුම්පත් කැඳවිමේ අවසන් දිනය දීර්ඝ කරයි More Stories දේශීය පුවත් ව්‍යාපාරික යුද්ධය අවසන් කෙරෙන ගිවිසුමක් ගැන බලාපොරොත්තුවෙන් බොර තෙල් මිල පහළට Editor3 May 26, 2026 0 දේශීය පුවත් හජ් උත්සවය සඳහා පොලිසිය දිවයින පුරා විශේෂ ආරක්ෂක සැලැස්මක් Editor3 May 26, 2026 0 දේශීය පුවත් රු. ලක්ෂ 60කට අධික දුම්වැටි සමඟ චීන ජාතිකයින් 3 දෙනෙකු අත්අඩංගුවට Editor3 May 26, 2026 0 Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Δ