දේශීය පුවත් “පැමිණීමේ සීමාව” නොසලකා හරින ලෙස විභාග කොමසාරිස් ජෙනරාල්වරයාගෙන් ඉල්ලීමක් Editor3 August 13, 2022 0 උසස් පෙළ විභාගයට පෙනී සිටීමට නියමිත සිසුන්ට දැනුම්දීමක් රටේ පැවති කොවිඩ් තත්ත්වය සහ විවිධ ගැටළු හේතුවෙන් 2022 උසස් පෙළ විභාගයට මුහුණ දෙන පාසල් සිසුන්ගේ පාසල් පැමිණීමේ සියයට අසූවේ (80%) සීමාව නොසළකන ලෙස විභාග කොමසාරිස් ජෙනරාල්වරයා අධ්‍යාපන නිලධාරීන්ගෙන් සහ විදුහල්පතිවරුන්ගේ ඉල්ලීමක් කර තිබෙනවා. About The Author Editor3 See author's posts Share this:Tweet Share on WhatsApp (Opens in new window) WhatsApp Share on Tumblr Share on Telegram (Opens in new window) Telegram Related Continue Reading Previous පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ වින්දිතයන්ට පාප් වහන්සේගෙන් යූරෝ ලක්ෂයක්Next ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ සඳහා අයදුම්පත් කැඳවිමේ අවසන් දිනය දීර්ඝ කරයි More Stories දේශීය පුවත් පාස්කු ප්‍රහාරය : චූදිතයන් 24 දෙනාගෙන් 15 දෙනෙකු වරදකරුවන් කෙරේ Editor Eleven September 22, 2026 0 දේශීය පුවත් 22 වන සංශෝධනයට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් කොළ එළියක් Editor Eleven September 22, 2026 0 දේශීය පුවත් විදෙස් පුවත් සවුදි අරාබියේදී මරණ දඬුවම නියම වූ අනෝජන් සිවරාසාට සමාව දෙන ලෙස ශ්‍රී ලංකාවේ මාධ්‍ය සංවිධාන 5කින් ඉල්ලීමක් Editor Eleven September 22, 2026 0 Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Notify me of follow-up comments by email. Notify me of new posts by email. Δ